පාසල් ගිතය.
දිනේ අඹර ලංකා
දිනේ අඹර ලංකා
වැලිකැටියේ විදුහල් මැණිමක්
දිනේ අඹර ලංකා//
අමාව දි සිත් කිරෙන් අනාලා
ළමා ලොවක් යහමගේ හොවාලා
අනාගතේ ශ්‍රි උදා කරා වූ
උදාර ශ්‍රි මැණී //
දිනේ අඹර ලංකා
දිනේ අඹර ලංකා
වැලිකැටියේ විදුහල් මැණිමක්
දිනේ අඹර ලංකා//
ඔබේ උතුම් ගුණ කුසුම් සදක් සේ
යසෝ රැසින් පුන් අමා සදක් සේ
වදිමි ඔබේ පා බැතිමි සදා කල්
උදාර ශ්‍රි මැණි …..//
දිනේ අඹර ලංකා
දිනේ අඹර ලංකා
වැලිකැටියේ විදුහල් මැණිමක්
දිනේ අඹර ලංකා//