713a651f-20c8-486b-be6b-8d9e345f9990.jpeg
2018-05-18-19-22-33-971.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පිවිතුරු පරිසරයක් තුලින් ගුනාත්මක අධ්‍යාපනයක්. 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

කුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයේ වැලිකැටිය ග්‍රාමයේ ස්වාභාවික සෞන්දර්යයෙන් සපිරි මනරම් පරිසරයක පිහිටි මාර/වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලය ගුණ නැණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ විද්‍යාලයේ අධ්‍යයාපන කටයුතු ක්‍රියාත්මක වේ. වසර 11 ක අඛණ්ඩ අධ්‍යාපනයක් අප පාසලෙන් සිදු කෙරෙන අතර රටට දැයට ගුණ ගරුක දරු පිරිසක් අප පාසලෙන් බිහි කෙරේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

පරිසරය සුරකිමින් අධ්‍යාපනයේ නිසි ඵල ලබන පිරිපුන් දරුවන් අනාගතයට දායාද කිරීම.

Notice Board

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල

MR/Weliketiya K.V