2022 සැප්තැම්බර් 25 වන දින තිබිණි. එම අවස්ථාවට 2022 වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් සම්බන්ධ වූ අතර ඔවුන්ට ප්‍රායෝගික නායකත්ව පුහුණු වැඩසටහනක් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි.
2022 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක , නායිකා නිල ලාංඡන පැළඳවීම...
ප්‍රාථමික සිසුන් එක් දිනක චාරිකාවක් යන ලදී.
සිසුන්ගේ විනය , කණ්ඩායම් හැගීම වර්ධනයට හොද තෝතැන්නකි.