• (+94) 041-2285733
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Weliketiya K.V.

වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Weliketiya K.V.

වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/වැලිකැටිය ක.වි

 

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. 

වර්තමානය යනු තාක්ෂණික යුගයකි. අනාගතයද එසේය. වර්තමානයෙන් අනාගතයට පිය නගන එම තාක්ෂණික යුගයට පාසල් සිසුවා සූදානම් කරවීම පාසලක ප්‍රමුඛ කාර්යභාරයක් වේ. එවිට එම පාසල් සිසුවා අනාගතයේ රටේ දිදුලන තරුවක් බවට පත් වේ. එම තාක්ෂණික යුගයට මාර/වැලිකැටිය කනිටු විදුහල පා නැගීමේ අදහසින් හා එම යුගයට පාසලේ පාසල් සිසුන් යොමු කිරීමේ අදහසින් අප පාසලේ අලුතින් ආරම්භ කරන ලද වෙබ් අඩවියට මාගේ සුභාසිංශන පිරිනමමි. එසේම මේ කාර්යභාර්ය සඳහා උරදුන් අප විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.අජිත්  මැතිතුමාටත්, අප විදුහලේ තොරතුරු තාක්ෂණ විෂය භාර බුද්ධිමා කල්පනී ගුරු මෙනවියටත්, 10,11 ශ්‍රේණිවල සිසුදරුවන්ට ස්තුතිවන්ත වෙමි. 

                                                                                                                                                                                                                                             මෙයට,

                                                                                                                                                                                                                                            නියෝජ්‍ය විදුහල්පති ,

                                                                                                                                                                                                                                             එච්.චාමින්ද පියදර්ශන

                                                                                                                                                                                                                                           

                                                           

        

                                                                                                                                                                                                                                               

                             

 

 

 

Weliketiya K.V.

වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය MR/WELIKETIYA K.V
  • දුරකථන
  • (+94) 412285733
  • ෆැක්ස්
  • (+94) 412285733

Supported By

© 2026 Weliketiya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk